අප ලැබූ සම්මාන හා ගෞරව සම්මාන

කලා භූෂණ රාජ්‍ය සම්මානය 2014 - සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.

දක්ෂිණ ප්‍රතිභා කලාකරු ඇගයුම් සම්මානය 2015 - දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය.

ජාතික ශිල්ප සභාව. - ලියාපදිංචි අංක: ගා/16/11:9/265 , ලි.ප. දිනය: 1997.04.24

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධානය කරනු ලැබූ අලුත් අවුරුදු උළෙලට ඇරයුම් - 1994.

"අඳුර මුදා අරුණැල්ලට", කලා උළෙලට ඇරයුම් - 2002 - උපාධි සංවර්ධන පදනම.