WE ARE BEST FOR ASHTAKA, KANDYAN DANCERS & DRUMMERS GROUPS AND GIRLS DANCING GROUPS

Large number of traditional kandyan dancers and drummers welcoming a Sri Lankan wedding couple

ඉපැරණි සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුව යමින් වසර 30 කට අධික අත්දැකීම් වලින් හෙබි අභිමානවත් ප්‍රෞඩත්වයක් සමගින් අප ආයතනය මුලිකව ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් ආරම්භ වී වර්තමානයේ ගාල්ල, මහරගම පන්නිපිටිය සහ හොරණ ප්‍රදේශයන්හි ශාඛාවන් ආරම්භ කරමින්, දීප ව්‍යාප්තව මංගල චාරිත්‍ර විධි ඉටු කර දීමට සැදී පැහැදී සිටින්නෙමු. සම්ප්‍රදායික මංගල පෝරු චාරිත්‍ර (අෂ්ඨක), ජය මංගල ගාථා, මගුල් බෙර, පිළිගැනීමේ උඩරට සහ ප්‍රාසාංගික නර්තන කණ්ඩායම් ඒ අතර ප්‍රධාන වේ.

එහිදී ඉතාමත් ප්‍රවීණ, පාරම්පරික, සම්ප්‍රදායානුකූලව උගත් අෂ්ඨකාචාර්‍ය මඩුල්ලක් අප ආයතනය සතු වන අතර, කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද අයි. කේ. පුණ්‍යසේණ මහතා මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරූ උගත් ආචාර්‍ය මණ්ඩලයක් අප ආයතනය සතු වේ.




OUR BRANCHES


Galle - Head Office

  No.41, Hirimbura, Galle.

Pannipitiya

  No. 89/1/B, High Level Road, Pannipitiya.

Horana

  "Sri Sakuntala", Dhammananda Pedesa, Millewa, Horana.

Baddegama

  Millagaha Watta, Akuratiya, Baddegama.

077 234 2626 /   071 820 50 56
warunammg@gmail.com